සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස තරග 5කින් සමන්විත ක්‍රිකට් තරගාවලිය හෙට (11) ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී ආරම්භ වෙනවා. ඒ තරගය ගැන ThePapare.com කණ්ඩායමේ ලෙලුම් මහාකුමාර සහ දමිත් වීරසිංහ විසින් පවත්වපු Expert Analysis වැඩසටහනයි මේ.