WATCH – ඉතිහාසගත ටෙස්ට් සටනට පෙර සිංහ පුහුණුව | Sri Lanka Practice Session ahead of 1st Test vs Ireland

257
ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පැවැත්වෙන ටෙස්ට් තරග 2කින් සමන්විත ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය හෙට (16) ගාල්ලේ දී ආරම්භ වෙනවා. ඒ සඳහා තරග වදිනු ලබන ශ්‍රී ලංකා කණ්ඩායම අද (15) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී මෙසේ සිය පුහුණුවීම් වල නිරත වුනා.