WATCH – ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පළමු පුහුණු සැසිය අවසන් – Sri Lanka Legends Practice Session ahead of RSWS 2022

321

සැප්තැම්බර් 10 වැනිදා ඉන්දියාවේ දී ආරම්භ වීමට නියමිත Road Safety World Series 2022 තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා Legends ක්‍රීඩකයින්ගේ පළමු තරගය Australia Legends සමඟින් පැවැත්වීමට නියමිතයි.