2022 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටය යටතේ ශ්‍රී ලංකාව සහභාගී වන තුන්වන තරගය මේ මස 29 වැනිදා නවසීලන්ත කණ්ඩායම සමඟ Sydney හිදී පැවැත්වීමට නියමිතයි. එම තරගය ගැන ThePapare.com මාධ්‍යවේදි දමිත් වීරසිංහ සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ ප්‍රවීණ විස්තර විචාරක ෆර්වීස් මහරූෆ් ගෙන එන Expert Analysis වැඩසටහන. Coverage powered by Moose Clothing Company.