WATCH – සුපිරි 12 දොර අරින්න ශ්‍රී ලංකාවෙන් වෙනස්කම් දෙකක්? – #SLvNED – T20 World Cup 2022 – Expert Analysis

2411

2022 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන තෙවැනි තීරණාත්මක තරගය මේ මස 20 වැනිදා (හෙට) අපරාජිත නෙදර්ලන්ත කණ්ඩායම සමඟ Geelong හිදී පැවැත්වෙනවා. එම තරගය ගැන ThePapare.com මාධ්‍යවේදී දමිත් වීරසිංහ සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ ප්‍රවීණ විස්තර විචාරක ෆර්වීස් මහරූෆ් ගෙන එන Expert Analysis වැඩසටහන.

Coverage Powered by Moose Clothing Company