WATCH – ශ්‍රී ලංකාව සුපිරි 12 වටයේ අභියෝගයට මුහුණ දිය යුත්තේ කෙසේද? – #SLvIRE – T20 World Cup 2022 – Expert Analysis

398

2022 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටය යටතේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය මේ මස 23 වැනිදා අයර්ලන්ත කණ්ඩායම සමඟ Hobart හිදී පැවැත්වෙනවා. එම තරගය ගැන ThePapare.com මාධ්‍යවේදී දමිත් වීරසිංහ සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ ප්‍රවීණ විස්තර විචාරක ෆර්වීස් මහරූෆ් ගෙන එන Expert Analysis වැඩසටහන.

Coverage Powered by Moose Clothing Company