WATCH – චන්දිමාල් සහ නිස්සංක දිගටම ක්‍රීඩා කිරීමේ හේතුව – #SLvIRE | Pre-Game Cricketry – ICC T20 World Cup

660

2021 ICC විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන තරගය හෙට (20) අබුඩාබි හිදී ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ දෙවන ප්‍රතිවාදීන් වන්නේ අයර්ලන්තයයි. මේ එම තරගය ගැන ThePapare.com ක්‍රිකට් කළමනාකරු දමිත් වීරසිංහ ගෙන එන Cricketry වැඩසටහනයි.