ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, සිලෝන් ඇග්‍රෝ ඉන්ඩස්ට්‍රීස් (ප්‍රීමා සමාගම) සමඟ එක්ව සංවිධානය කරනු ලබන අවුරුදු 15න් පහළ වයස් කාණ්ඩයේ දක්ෂයින් තෝරනු ලබන ‘ප්‍රීමා කුසලාන’ ජාතික යූත් ලීග් පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක මාධ්‍ය හමුව ඊයේ (21) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී පැවැත්වුනා.