WATCH – අපි බලාපොරොත්තු වුනු විදිහට තණතීරුව හැසිරුණේ නැහැ – ශ්‍රී ලංකා දඟපන්දු පුහුණුකරු

136

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන තරග 2කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේ තුන්වැනි දිනය අද (26) කොළඹ SSC ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වුනා. දිනය අවසානයේ දී පැවති මාධ්‍ය හමුවේදි ශ්‍රී ලංකා දඟපන්දු පුහුණුකරු පියල් විජේතුංග මෙසේ අදහස් දැක්වුවා.