2023-2025 ICC ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු ටෙස්ට් තරගය එළැඹෙන ජූලි 16 වෙනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පාකිස්තානය සමගින් ආරම්භ වෙනවා. ඒ පිළිබඳ ව තොරතුරු ගෙන එමින් ThePapare.com මාධ්‍යවේදී සචින් ධනංජය සහ හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක ෆර්වීස් මහරූෆ් පැවැත්වූ Moose Cricket Chat වැඩසටහන