WATCH – පාකිස්තානයට දෙන ඉලක්කය ගැන Ramesh Mendisගෙන් ඉඟියක්

180

පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය අද (26) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී අවසන් වුනා. තෙවැනි දිනය අවසන් වීමෙන් පසුව පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස් මෙසේ සිය අදහස් පැවසුවා.