VideosSinhala WATCH – ශ්‍රී ලංකාවට ජයග්‍රහණය තහවුරු වෙන ඉලක්කයක් අනිවාර්යයි – #SLvPAK | 2nd Test – Day 3 Cricketry By Admin - 26/07/2022 269 FacebookTwitterPinterestWhatsApp පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයේ තෙවෙනි දිනය අද (26) ගාල්ලේ දී අද නිමා වුනේ දිනයේ වැඩි ගෞරව ශ්‍රී ලංකාවට හිමි කර දෙමින්.