WATCH – “අපිට conditions අනුව මාරු කරන්න පුළුවන් ක්‍රීඩකයින් ඉන්නවා” – කුසල් මෙන්ඩිස් #SLvNZ

169

නවසීලන්තය සමඟ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති පළමු එක්දින තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 45ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (නොවැම්බර් 13) සමත් වුණා. ඒ පිළිබඳව තරගයෙන් පසු කඩුලු රකින ක්‍රීඩක කුසල් මෙන්ඩිස් මෙලෙස තම අදහස් පැවසුවා.