2022 වසරේ පැවති දෙවැනි ජාතික තේරීම් තරගාවලිය අද (11) දියගම දී නිමාව දුටු අතර එහි මීටර් 110 කඩුලු මතින් දිවීමේ ඉසව්ව ජයග්‍රහණය කරන්නට ධනුෂ්ක ආරියදාස සමත් වුනා. මේ ඔහු ඉසව්ව අවසන් කරපු ආකාරය.