VideosSinhala WATCH – ක්‍රීඩා 4ක් සිදු කරමින් ජාතික තලයටත් ගිය සාන්ත තෝමස් තරුව – Mahith Perera | Powerplay By Admin - 09/10/2022 1565 FacebookTwitterPinterestWhatsApp ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයෙන් බිහිවූ දක්ෂ ක්‍රිකට්/රග්බි/පාපන්දු සහ මලල ක්‍රීඩක මහිත් පෙරේරා සිය ක්‍රිකට් ජීවිතයේ මෙන්ම ඉන් එහා ගිය රසබර තැන් Powerplay සමඟ බෙදා ගත්තේ මෙහෙමයි.