2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ දී ඉන්දියාව හමුවේ පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ අනුශූරන් බවට පත් වුනා. ඒ පිළිබඳ ව ThePapare.com මාධ්‍යවේදීන් වන දමිත් වීරසිංහ සහ සචින් ධනංජය පීරිස් ඔබ වෙතට රැගෙන එන Lankatiles Cricket Chat වැඩසටහන.