WATCH – බංග්ලාදේශය අවසන් 4ට; අවසන් අසුනට කඹ ඇදිල්ලක් – #SLvAFG – Lankatiles Cricket Chat | Asia Cup 2023

295
2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරගය ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමගින් හෙට (5) ලාහෝර් හී ගඩාෆි ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා. එම තරගය ඇතුළු ව මෙවර ආසියානු කුසලාන තරගාවලියේ ඉදිරි තරග ගැන ThePapare.com මාධ්‍යවේදී දමිත් වීරසිංහ සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෆර්වීස් මහරූෆ් ඔබ වෙතට රැගෙන එන Lanka Tiles Cricket Chat වැඩසටහන.