WATCH – දසුන්ගෙන් තුන් ඉරියව් දස්කම්; ට්‍රවීන් මැතිව්ටත් අමතක නොවන තරගාවලියක්! | #LankaT10 – Cricketry

109

Jaffna Titans පරදා Lanka T10 Super League 2024 තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට Hambantota Bangla Tigers අද (දෙසැම්බර් 19) සමත් වුණා. ඒ පිළිබඳව ThePapare මාධ්‍යවේදී මලින්ද ස්වර්ණමාල් බණ්ඩාර ගෙන එන Cricketry වැඩසටහනයි මේ.