Lanka Premier League ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි අදියර ජුලි මස 30 වෙනිදා ආරම්භ වීමට නියමිතයි. මේ එම තරගාවලිය ගැන හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක/ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරක ෆර්වීස් මහරූෆ් සහ ThePapare.com ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු දමිත් වීරසිංහ සිදු කළ විශ්ලේෂනාත්මක කතා බහයි.