ලංකා ප්‍රිමියර් ලීග් 2024 තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය එළැඹෙන අඟහරුවාදා (මැයි 21) හිල්ටන් හොටෙල් පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතයි. ඒ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් අද (මැයි 17) එම පරිශ්‍රයේ දී පැවැත්වුණා.