WATCH – චැප්මන් සහ වික්‍රමසිංහ අතර වාර්තාගත සබඳතාවයක් – #LPL2024 – 1st July | Cricketry

16

ලංකා ප්‍රිමියර් ලීග් 2024 තරගාවලිය ආරම්භ කරමින් ඊයේ පැවති තරගයෙන් Dambulla Sixers පරදා කඩුලු 6ක ජයක් ලැබීමට Kandy Falcons කණ්ඩායම සමත් වුනා. එම ජයග්‍රහණය පිළිබඳව ThePapare මාධ්‍යවේදී මලින්ද ස්වර්ණමාල් බණ්ඩාර ඔබ වෙත රැගෙන එන Cricketry වැඩසටහනයි මේ.