WATCH – “Fast bowling all-rounder කෙනෙක් වෙන්න ගොඩක් මහන්සි වෙනවා” – Chamindu Wickramasinghe #LPL2024

346

ලංකා ප්‍රිමියර් ලීග් 2024 තරගාවලිය ආරම්භ කරමින් ඊයේ පැවති තරගයෙන් Dambulla Sixers පරදා කඩුලු 6ක ජයක් ලැබීමට Kandy Falcons කණ්ඩායම සමත් වුනා. එම තරගයෙන් පසු Dambulla Sixers කණ්ඩායමේ Chamindu Wickramasinghe මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.