WATCH – උණුසුම් තරග රැසක් සමඟින් LPL පල්ලෙකැලේ අදියර අවසන් – LPL 2023 – 8th August | Cricketry

112
2023 ලංකා ප්‍රිමියර් ලීගයේ (LPL) අද (8) පැවති තරග දෙකෙන් B – Love Kandy සහ Jaffna Kings යන කණ්ඩායම් ජයග්‍රහණ ලබා ගත්තා. එම ජයග්‍රහණ පිළිබඳව ThePapare.com මාධ්‍යවේදී මලින්ද ස්වර්ණමාල් බණ්ඩාර ඔබ වෙත රැගෙන එන Cricketry වැඩසටහනයි මේ.