WATCH – Jaffna Kingsට නැවතත් ජයග්‍රාහි ආරම්භයක් – LPL 2023 – 30th July | Cricketry

231

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ඊයේ (30) පැවති 2023 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු තරගයෙන් Jaffna Kings විසින් Colombo Strikers ලකුණු 21කින් පරාජය කරන්නට සමත් වුනා. මේ ඒ තරගය ගැන ThePapare.com මාධ්‍යවේදී Damith Weerasinghe රැගෙන ගෙන එන Cricketry වැඩසටහන.

Cricketry Powered by Black Knight