WATCH – දැවැන්තයින් පරාජය කරමින් පෙරළිකාරයින් වීම ගැන Kasun Rajitha කියූ දේ

283

2022 LPL ක්‍රිකට් තරගාවලියේ Colombo Stars වේගපන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත ලබාගත් තරග ජයග්‍රහණය සහ අවසන් මහා තරගයේ දී ඔවුන්ගේ සැලසුම් ගැන මෙසේ අදහස් පැවසුවා.

Visual Credits – Sri Lanka Cricket

>> Lanka Premier League 2022