ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ඉනිමක හා ලකුණු 280 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් වුනා.
තරගයෙන් පසුව පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය මෙසේ සිය අදහස් පැවසුවා.