VideosSinhala WATCH – දිමුත් හෙළි කළ ජයග්‍රහණයේ රහස සහ නවක ක්‍රීඩකයින්ගේ අනාගතය By Admin - 19/04/2023 333 FacebookTwitterPinterestWhatsApp ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ඉනිමක හා ලකුණු 280 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් වුනා. තරගයෙන් පසුව පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න මෙසේ සිය අදහස් පැවසුවා.