WATCH – Set කරපු අපේ Standard එක තව වැඩි කරගන්නේ කොහොමද? – #SLvIRE – Expert Analysis

435

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පැවති ඉතිහාසගත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාව ඉනිමක සහ ලකුණු 280ක දැවැන්ත ජයක් ලබාගන්නට සමත් වුනා. එම  තරගය ගැන සහ 24 වැනිදා සිට ආරම්භ වෙන අයර්ලන්තයට එරෙහි දෙවැනි ටෙස්ට් තරගය ගැන ThePapare.com මාධ්‍යවේදී දමිත් වීරසිංහ සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෆර්වීස් මහරූෆ් ගෙන එන Expert Analysis වැඩසටහන.