ශ්‍රී ලංකාව හා අයර්ලන්තය අතර පළමු ටෙස්ට් තරගය අද (18) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී නිමා වුණා. ඒ ශ්‍රී ලංකා කණ්ඩායමට ඉනිමක හා ලකුණු 280 ක දැවැන්ත ජයග්‍රහණයක් හිමිකරදෙමින්. මේ ඒ තරගයේ තෙවන දිනය ගැන ThePapare.com මාධ්‍යවේදී සචින් ධනංජය රැගෙන ගෙන එන Cricketry වැඩසටහන.