WATCH – ශ්‍රී ලංකාව හා ඉන්දියාව එක්දින තරගාවලියට පෙර ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පුහුණුවීම් අතරතුර – #SLvIND

1

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වෙන තරඟ තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලය හෙට (2) ආරම්භ වීමට නියමිතයි. ඒ සදහා සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායමේ හා ඉන්දීය කණ්ඩායමේ පුහුණු සැසි අද (1) පැවැත්වුණා.