WATCH – “කොච්ච‍ර පුහුණු වුනත් වැඩක් නෑ, මනස හරියට හැසිරෙන්න ඕන” – Charith Asalanka #SLvIND

6

ශ්‍රී ලංකා කණ්ඩායම සමග ඊයේ (ජූලි 30) පැවැති තුන්වැනි විස්සයි විස්ස තරගය ලකුණු සම වීමෙන් පසු සුපිරි පන්දුවාරයේ දී ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා. ඒ පිළිබඳව තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක චරිත් අසලංක මෙලෙස අදහස් දැක්වුවා.