WATCH – තවමත් නිසි විසඳුමක් නොමැති දුර්වල ශ්‍රී ලංකා පිතිකරණය – #SLvIND 3rd T20I | Cricketry

5

ශ්‍රී ලංකා කණ්ඩායම සමග ඊයේ (ජූලි 30) පැවැති තුන්වැනි විස්සයි විස්ස තරගය ලකුණු සම වීමෙන් පසු සුපිරි පන්දුවාරයේ දී ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා. ඒ පිළිබඳව ThePapare මාධ්‍යවේදී මලින්ද ස්වර්ණමාල් බණ්ඩාර ගෙන එන Cricketry වැඩසටහනයි මේ.