WATCH – “කණ්ඩායමක් විදිහට දිනන mindset එකක හිටියේ” – Dunith Wellalage #SLvIND

36

ඉන්දීය කණ්ඩායම සමග ඊයේ (අගෝස්තු 7) පැවැති තුන්වැනි සහ අවසන් එක්දින තරගයෙන් ලකුණු 110ක ජයක් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම 2-0ක් ලෙස ඓතිහාසික එක්දින තරගාවලි ජයක් වාර්තා කිරීමට සමත් වුණා. ඒ පිළිබඳව තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවේ දී තරගයේ වීරයා වූ දුනිත් වෙල්ලාලගේ මෙලෙස අදහස් දැක්වුවා.