WATCH – “මේක පටන් ගැන්ම විතරයි, තව දුර ගමනක් යන්න තියෙනවා” – Charith Asalanka #SLvIND

30

ඉන්දීය කණ්ඩායම සමග ඊයේ (අගෝස්තු 7) පැවැති තුන්වැනි සහ අවසන් එක්දින තරගයෙන් ලකුණු 110ක ජයක් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම 2-0ක් ලෙස ඓතිහාසික එක්දින තරගාවලි ජයක් වාර්තා කිරීමට සමත් වුණා. ඒ පිළිබඳව තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස නායක චරිත් අසලංක මෙලෙස අදහස් දැක්වුවා.