WATCH – වසර 27කට පසු ඉන්දියාව පැරදවූ ශ්‍රී ලංකාව; දුනිත්ගෙන් කැපී පෙනෙන දස්කම් – #SLvIND 3rd ODI | Cricketry

34

ඉන්දීය කණ්ඩායම සමග ඊයේ (අගෝස්තු 7) පැවැති තුන්වැනි සහ අවසන් එක්දින තරගයෙන් ලකුණු 110ක ජයක් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම 2-0ක් ලෙස ඓතිහාසික එක්දින තරගාවලි ජයක් වාර්තා කිරීමට සමත් වුණා. ඒ පිළිබඳව ThePapare මාධ්‍යවේදී මලින්ද ස්වර්ණමාල් බණ්ඩාර ගෙන එන Cricketry වැඩසටහනයි මේ.