WATCH – වසර තුනකට පසු ඉන්දියාවට පරාජයක්; වැන්ඩර්සේගෙන් වාර්තාගත පන්දු යැවීමක්! – #SLvIND 2ND ODI | Cricketry

3

ඉන්දීය කණ්ඩායම සමග ඊයේ (අගෝස්තු 4) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 32ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම වුණා. ඒ පිළිබඳව ThePapare මාධ්‍යවේදී මලින්ද ස්වර්ණමාල් බණ්ඩාර ගෙන එන Cricketry වැඩසටහනයි මේ.