WATCH – “මම ඇතුළුව මැද පෙළ පිතිකරුවන් අසාර්ථක වුනා” – Charith Asalanka #SLvIND

4

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු විස්සයි විස්ස තරගයෙන් ලකුණු 43ක ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (ජූලි 27) සමත් වුණා. ඒ පිළිබඳව තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක චරිත් අසලංක මෙලෙස අදහස් දැක්වුවා.