WATCH – “Normal game එක ගහන ගමන් ඉන්දියාව pressure කරන්න බැලුවේ” – Dunith Wellalage #SLvIND

22

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර ඊයේ (අගෝස්තු 1) පැවැති පළමු එක්දින තරගය ලකුණු සම වීමෙන් නිමාවට පත් වුණා. ඒ පිළිබඳව තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවේ දී තරගයේ වීරයා වූ තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ මෙලෙස අදහස් දැක්වුවා.