WATCH – 2024 විස්සයි විස්ස ලෝක ශූරයින් වන්නේ කවුරුන්ද? – Cricket Chat #T20WorldCup

22

2024 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේ දී ඇෆ්ගනිස්තානය පරාජය කළ දකුණු අප්‍රිකාවත්, එංගලන්තය පරාජය කළ ඉන්දියාවත් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා. ඒ පිළිබඳව ThePapare මාධ්‍යවේදී දමිත් වීරසිංහ සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක නුවන් සොයිසා පැවත්වූ Cricket Chat වැඩසටහන.