WATCH – දකුණු අප්‍රිකානු තරගයට ක්‍රීඩා කළේ ගැළපෙනම 11 දෙනා ද? – Cricket Chat #T20WorldCup

89

2024 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේ සහභාගී වන දෙවැනි තරගය එළැඹෙන ජූනි 8 වැනි සෙනසුරාදා බංග්ලාදේශය සමගින් පැවැත්වීමට නියමිතයි. එම තරගය සහ දකුණු අප්‍රිකාව හමුවේ ශ්‍රී ලංකාව ලැබූ පරාජය පිළිබඳ ව ThePapare මාධ්‍යවේදී දමිත් වීරසිංහ සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෆර්වීස් මහරූෆ් පැවත්වූ Cricket Chat වැඩසටහන.