WATCH – සදීර සමරවික්‍රම සිය සාර්ථකත්වයේ රහස හෙළි කරයි – #CWC23

367

ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර අද (21) පැවති තීරණාත්මක තරගයෙන් කඩුලු 5ක ජයක් ලබමින් තරගාවලියේ පළමු ජයග්‍රහණය ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා. තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත් සදීර සමරවික්‍රම තරගයට පසුව මෙසේ සිය අදහස් දැක්වූවා.

Coverage Powered by Lankatiles & Black Knight