WATCH – චරිත් සහ දසුන් පන්දුවෙන් දස්කම් අතරට – T20 WC Preparation Matches

266

2024 විස්සයි විස්ස ලෝක කුසලානයට සූදානම් වීම සඳහා පවත්වනු ලබන තුන්කොන් විස්සයි විස්ස තරගාවලියේ පස්වැනි තරගය අද (මැයි 10) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණා. එම තරගයෙන් SLC Green පරදා ලකුණු 38ක ජයක් වාර්තා කිරීමට SLC Red කණ්ඩායම සමත් වුණා.