WATCH – UAE වල ඉඳන් අපේ කොල්ලන්ට support කරන අපේ Fansලා

342

2021 ICC විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වුනු තෙවන තරගය ඊයේ (22) නෙදර්ලන්ත කණ්ඩායම සමඟ සාජා හිදී පැවැත්වුනා. එම තරගයෙන් කඩුලු 8ක සුපිරි ජයක් ලබාගත් ශ්‍රී ලංකාව පළමු වටය අපරාජිතව අවසන් කළ අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් ඉතාමත් ප්‍රීතියෙන් ඔල්වරසන් දෙමින් ශ්‍රී ලංකාව ලබාගත් ජයග්‍රහණයේ සතුට සමරුවේ මෙහෙමයි.