WATCH – ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පෙරළිය සහ ලෝක කුසලාන ඉදිරි ගමන් මග – ICC WT20 WC 2023 | Expert Analysis

1298
2023 කාන්තා ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් සහභාගී වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පළමු තරග දෙකම ජයග්‍රහණය කරමින් ඉතාමත් හොඳ ආරම්භයක් ලබාගත්තා. එම තරගාවලියේ ක්‍රීඩා කළ තරග දෙක ගැන සහ තරගාවලියේ ශ්‍රී ලංකා ඉදිරි ගමන් මග මෙන්ම කාන්තා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩිකාවන්ගේ වෙන්දේසිය ගැන ThePapare.com කණ්ඩායමේ දමිත් වීරසිංහ සහ එස්ටෙල් වාසුදේවන් මෙසේ සිය අදහස් පළ කළා.