VideosSinhala WATCH – පස්යාලෙන් බිහිවුණු දක්ෂ නැගී එන තුන් ඉරියව් ක්‍රීඩකයා – Danal Hemananda| Powerplay By Admin - 18/12/2022 544 FacebookTwitterPinterestWhatsApp සාන්ත පීතර විද්‍යාලයෙන් බිහිවුනු දක්ෂ තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක දනාල් හේමානන්ද Powerplay වැඩසටහන සමග එක්වෙමින් රසබර මතකයන් රැසක් බෙදාගත්තා.