WATCH – වනිඳුගෙන් ලොකු අත්දැකීමක් මට ලැබුනා – Dushan Hemantha

120

2023 LPL තරගාවලියේ 16 වැනි තරගය ලෙස Dambulla Aura vs Colombo Strikers කණ්ඩායම් අතර පැවැත්වුණු තරගයෙන් ලකුණු 50ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට දඹුල්ල කණ්ඩායම සමත් වුනා. එම තරගයට පසුව දඹුල්ල ක්‍රීඩක දුෂාන් හේමන්ත මෙසේ සිය අදහස් පැවසුවා.