WATCH – අපිට හොඳ ශක්තිමත් Bench එකක් ඉන්නවා – Dhananjaya de Silva

229

2023 LPL තරගාවලියේ 19 වැනි තරගයෙන් B-Love Kandy කණ්ඩායමට එරෙහිව ලකුණු 20ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට Dambulla Aura සමත් වුනා. එම තරගයට පසුව Dambulla Aura වැඩබලන නායක ධනංජය ද සිල්වා මෙසේ සිය අදහස් පැවසුවා.