2022 වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට දැන් සියලු කටයුතු සූදානම් වෙලා තියෙනවා. ඒ සඳහා සුදුසුකම් ලබාගෙන තිබෙන කණ්ඩායම් මොනවද? ඒ ඒ පාසල් තරග වදින කාණ්ඩයන් මොනවද? ඒ ගැන ThePapare.com කණ්ඩායමේ ක්‍රිකට් කළමනාකරු දමිත් වීරසිංහ, සචින් දනංජය සහ ශර්මීගන් ශ්‍රීධරන් පැවැත්වූ ක්‍රිකට් වටරවුම වැඩසටහන.