WATCH – සාන්ත බෙනඩික්ට් නායකයා සාන්ත තෝමස් ජයග්‍රහණය අහිමි කරයි – Cricket Watarawuma

96

වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලිය, බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය, අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලිය ඇතුළු සියල්ල ගැන දැනගන්න ලක්සිසි ද සිල්වා සහ මලින්ද ස්වර්ණමාල් ගෙන එන ක්‍රිකට් වටරවුම සම්පූර්ණ වැඩසටහන නරඹන්න.