WATCH – ඉන්දියාව මෙල්ල කළ හැක්කේ කාටද? – Cricket Watarawuma

166

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත 19න් පහළ පිරිමි ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තතු, Major Club තුන්දින තරගාවලියේ තතු, අන්තර් සමාජ කාන්තා ආරාධිත ක්‍රිකට් තරගාවලියේ තතු, අන්තර් සමාජ Tier B ක්‍රිකට් තරගාවලිය ඇතුළු සියල්ල ගැන දැනගන්න ThePapare කණ්ඩායමේ සචින් දනංජය සහ මලින්ද ස්වර්ණමාල් රැගෙන එන ක්‍රිකට් වටරවුම වැඩසටහන නරඹන්න.